Monday, November 6, 2017

අභිධාරා 13th BATCH (UCSC)

UCSC 13th BATCH 
අභිධාරා....!
2017



පුංචි කතාවක් තියනවා කියන්න .හරිම ආදරෙන් කියන්න.ඔයාල අහගෙන ඉන්නවනම්  කියන්නම් ...කොහෙන් පටන්ගන්නද කියල නම් හිතාගන්න වත්  බෑ .මේ ටික කාලෙට කොයි තරම් නම් දේවල් උනාද ?

ජීවිතේ  කියන්නෙ හරිම  පුදුම දෙයක් .මොහොතින් මොහොත වෙනස් වෙනව . ඉතින් පුදුමේ කියන්නෙ අම්ම තාත්ත සහෝදරයො  එක්ක ඉන්දල මෙහේ ඇවිල්ල අන්තිමට පවුල කියන්න උනේ මෙහේ හම්බවෙච්ච අපේ එවුන්ට . මේ ආදරනීය පවුල ...
"UCSC පවුල "  ගැන කෙරෙන සොන්දුරු අමන්ත්‍රයයි මේ ... මේ අපේම කතාව .
පොඩිකාලෙ ඉදල "අයියෙ"  "අයියෙ"  ගාගෙන ඉදපු dial එකක් එක්ක තමයි මම  campus එන්නෙ .එන්න කලින් නම් ඌට මාරම  respect එකක් තිබ්බ හිතේ
කොනක .හැබැයි ඉතිං ............. එක්කො ඕන්නෑ ..දැන්ම කියන්නෙ නෑ මූ ගැන .ඉතිං එකම ගමේ එකම  campus එකේ එකම faculty එකෙ  දන්න  එකෙක් ඉන්න හින්දා ලොකු ගැම්මක්
තිබ්බ එනකොට මෙහෙට .

මුලින්ම කියල කොළඹට පයගැහුවෙ එදා  ඉතිං.   ඔන්න 138 බස් එකේ නැගල දෙන්න බැස්ස කියමුකෝ  තුංමුල්ලෙ .. පොඩි බයකුත් හිතේ තිබ්බ ඉතිං .ඕන  එකක් වෙන්න කියල
දෙන්නත් එක්ක හිමීට ඇවිදගෙන art faculty එක පැත්තෙන් එනකොට මගේ වැලමිට ගාවට විතර උස කෙල්ලෙක් ඉන්නව ඉස්සරහ බයවෙලා වගේ .අපි කිට්ටුවටම   යද්දි
මේකිත් ඔන්න අපිටම සෙට් උනා . තුංකට්ටුව ඉතිං ඔන්න යනව ඉස්සරහට .UCSC T-Shirt  එකක් ඇදගෙන ඔන්න ඉන්නව ලස්සන බෝල අක්කියෙක් .

අපි තුන්  දෙනා ලගට එනකොටම  "ඔයාල UCSC ද ?" කියල අක්ක අහනකොටම පට්ටම ගැම්මකින් "ඔව්" අක්කෙ කියල කියඋනා ..පට්ටම ආතල් එක කියන්නෙ අර මං කලින් කියපු කොට කෙල්ල
පැනපු ගමං අහපි අක්කෙ "අක්කෙ  welcome එක දෙන්නෙ කොහෙද කියල ?". අක්ක පොඩි කින්ඩි හිනාවක් දාල කියාපි "ඔහොම්ම ඉස්සරහට යන්නකො නංගි  යද්දි හම්බෙයි කියල ".

ඉතිං මේ campus එකට අඩිය තියද්දිම  welcome එක  ඉල්ලුවෙ  පටං ගත්තු දවසෙ ඉදංම ගොං ආතල් රැසක් 13 batch එකට දායාද කල අපේ (මල ) සමයං ..මෙයාගෙ ආතල්  ඉතිං මතු සම්බන්දයි හොදේ ...


එතකොට අර මං එක්ක ගමේ ඉදන්ම  ආපු එකා ඉතිං වෙන කවුරුත් නෙවෙයි අපේ ඉන්න මොන්ටිසෝරි seen එකේ ඉන්න මොකා තමයි .මූ ගැන නම් ඉතිං ආතල් කතා කෝටියයි .
නුවර ඉන්න මුගේ  love එක තමයි ඉතිං මුගේ ජීවිතේ .. (සුදු අම්මි ) හරි මූ ගැන කතාව පස්සට තියමුකෝ . ඉතිං ඔහොම තමයි අපේ කතාව පටං ගන්නෙ .
ඔන්න ඉතිං නව්‍ය කරන කාලෙ පටං ගත්තා (අයියලා කියන විදියට ) හරිම නුහුරු විදියට .තැන ඉතිං "භවන " තමයි .ඒක දැනගත්තෙ ටිකක් පස්සෙ . හැමපැත්තෙන්ම ආපු
කොල්ලො කෙල්ලො  හිටියට කතාකරන්න හිනාවෙන්න හිටියෙ දෙතුන් දෙනයි. අයියල ඇවිල්ල දුන්න සුපිරි talk එකටනම් ඇග හීතල වෙලා ගියා .කොන්ඩෙ රැවුල කපන්න කිව්ව කියහංකෝ .


රෙද්ද.. කවද කාපු කට්ටක්ද. සෙන්ටිමීටර් බාගයක් දිගට ගේමක් දීල යන්තම් රැවුල් ගස් 10 ක් වවාගන්න අවුරුදු එකහමාරක් විතර ගියා .ඊලග දවසෙ මේක කැපුව කියන්නෙ ඉතිං ආයෙමත්
waiting තමා .ඊටත් වඩා ආතල් එක කියන්නෙ පනිවිඩයක් කියල එකක් ආවනෙ අත්කොට Shirt  එකයි කලු කලිසමයි  ඇදල සපත්තු දාන්න කියල ."දැංනම් ඉතිං ඉවසන්න බෑ  කෝමද බං මේ මුන් කියන
 රෙද්දවල් කරන්නෙ ..දැං ඉතිං කොරන්න දෙයක් නෑ ඔන්න ඔහේ අදිමු බං ".අපේ මොකා කිව්වෙ එහෙමයි .ඔන්න ඔහොමයි අපේ නව්‍යකරන කාල සීමාව පටංගත්තෙ .මේ කාලෙ වුන ඒව කියන්න ගියොත් ඉතිං
 හැමදාම ලීවහැකි .ඒනිසා ඕන්නෑ .උදේ 7ට එන්නයි කියන දේවල් අහං ඉන්නයි ,මෙලෝ දෙයක් තේරෙන්නැති ලෙක්චර්ස් යන්නටයි ( දැං කියලත් වෙනසක් නෑ  තෙලිගු වලින් පාලි කියල දෙනව වගේ දෙකම තේරෙන්නෑ  )
භවනේ දෙන එකම කෑම එක කන්නයි .මාරම කට්ටක් ඉතිං . වැඩි වැඩි ඕන නෑ ඒ ගැන .ගොඩාක් තියෙනවා කියන්න තව .

මුල්ම කාලෙ .බැච් එකේ කෙල්ලො කොල්ලො ෆිට් වෙන්න ගත්තු කාලෙ තමයි මේ මුල්ම කාලෙ .හැමදාම ඉතිං  කෙල්ලෙක් ලගින් වාඩිවෙලා කයියක් හලන්නත්  පුරුදුවෙලා
තමයි මම නම් හිටියෙ .ඔන්න ඔහොමයි ඉතිං හැමදේම පටං ගත්තෙ .ඔන්න ඉතිං මල් සමෙත් ආව .ඒකාලෙදි තමයි අපේ කුරා එක බැච් එකේ නංගිල මල්ලිල අයියල අක්කල නෑ කියන පාඨය අවියක් කරගෙන
මාතර පැත්තෙ  අක්කෙක්ව සෙට් කර ගත්තෙ ( වයසිං විතරයි...) .මුලිං නම් කිව්වෙ යාලුවො විතරයි කියල ටික දවසක් ඉදල ඉල්ලන්නත් කලින් පාටිය දුන්න අපි ගොඩ කියල .ඉතිං මේ අක්ක තමයි මකුනි . චෙස් කරන අක්ක කෙනෙක් කියන්නෙ ..
fist ම couple එක තමයි මේක .ඔතනින් පස්සෙ ඉතිං කට්ටිය ශේප් එකේ කෙල්ලො ගැන වංහුං  හොයන්න .මේකාලෙදි තමයි  බෝඩිමට හුරුවෙලා හිටිය අපිදෙන්නට hostel එක සෙට් උනේ
අම්බෝ ඒකෙ හිටියෙත් ඉතිං අපිටම ගැලපෙන බුවාල ටිකක් .

තිස්සමහාරමෙ පැත්තෙන් ආපු කලු මිටි ඩයල් එකක් හිටියා hostel එකේ ..අයියලනම් මූට දැම්මෙ සකා කියල දැං නම් කොල්ල පොඩ්ඩක් මොඩිෆයි වෙලා සකල වෙන්නලු යන්නෙ.
දන්නෝ දනිති ඉතිං සීන් එක .ඒපැත්තෙන්ම  ආපු තව එකෙක් හිටියා ඒපැත්තෙන්ම කිව්වට ඒපැත්තෙම නෙවෙයි ඉතිං වලස්මුල්ලෙ.ඒ තමයි  අපෙ ටොයිය . මූනම් කොයි වෙලෙත් Phone එකේමයි
හොස්ටෙල්  එකෙම කොල්ලො කෙට්ටු  වෙන්න බලපාපු  එකම හේතුවත් මූම තමයි . බත් එකක් ලිහුවොත් ඉතිං මුගේ කටේ තියල ලිහුවවගේ  අපිට කටයි දෙකයි .කාල කොලෙත්  කාල
තමා නවත්තන්නෙ .කොල්ලගෙ කයිය නම් අහස උසට යන්නෙත් අඩියක් විතර උඩිං .හැබැයි කොල්ල බිමට බැහැල පොලොවෙ පස්කන වෙලාව එන්නෙ කෙල්ලගෙන් කෝල්  එකක් ආවම තමයි .


කොයිවෙලෙත්  posh වෙන්න දඟලන මාතර දෙව්න්දරින් ආපු මහත කොට  කෙල්ල තමයි අපේ  "සමයo" නoගී.
"මැරියන්තෝ " ගගා කියන තරමටම මැරුන නම් දැන් දහස් වතාවක් මැරිල කොල්ලොටික . අපේ ලදරු වන්නට වන්නට
නම් සමයoගෙන් මල වදේ . කොල්ලට තියෙන්නේ මාරම ඉල්ලුමක් සමයoගෙන්. වන්න ඉතින් මාතර හින්දා කොල්ලත්
supp එක දෙනව අපේ මල සමයoට. first year union ගිහින් සාලුවෙන් පිහිදාපු වන්නා  ඉතිනo තාම
බලාගෙන එනකල....... කවුරුත් නෙවෙයි රැවුල....



ගම්පහ දිවුලපිටියෙන් ආපු desigh කොල්ල තමයි අපේ බකා. photoshop කොහෙද මූ ඉතිo එතනම තමයි.
කොල්ලතාම තනිකඩයි කියල පොඩ්ඩක් විතර අව්ලෙන් තමයි ඉන්නේ. මිනිහ පොඩි batch එක ගැන පොඩි ඇහැක්
දාගෙන  ඉන්නේ. පොඩී කිව්වට පොඩිමත් නෑ . මේක කියන්න කිව්වෙත "බකාම" තමා . පොඩි නoගිල බකා ගැන පොඩ්ඩක්
සැලකිලි මත උනාට කමක් නෑ ඉතින්.  තව පොඩි අව්ලක් තියනව මිනිහ නිතරම චoගුමීගෙනුයි         ගුටිකාල  කාල
"කොල්ලොනේ " කීයාගෙන ඉන්නව.



ගාල්ලෙ චoගුමී  ගැන ඉතිo නොකියම බෑ. මහියංගනේන් ආපු බකුව එක්ක තමා ඉතිo වාස දේසේ. හැබැයි seen එකක්
තියෙන්නේ කොල්ල කොටයි චoගුමී හෙන බතලයි. මරු combination එක. මෙව ඉතින් නොකිව්වොත අපී අපේ හිතට
නිකo මොකද්ද වගේ  වෙනව මෙව කේලම් ඕප දූප  එහෙම නවෙයි ඉතින්.


ටිකක් විතර posh වෙදියට ඉන්න දඟලන set එකක් ගැන පොඩි කතාවක් තියනවා. මාතරින් ආපු  අපේ සීබල් set එක.
කුසුම ඉතිo කොමලෙ තමයි. රිටී ටිකක් serious හැබැයි උසයි රිටක් වගේ. pandi ඉතිo කෝමත් train එකේ
යන්න බය කෙල්ලනේ Handfree එක කනේ ගහo මනෝ seen එකේ ඉන්න අපේ කෙල්ල ගැන කතා ගොඩයි ඉතිo.
නොලියම  බැරි කතාව ලියල ගුටි කන්න බැරි හින්න්ඩ නොලියම ඉන්නම් ඉතුරු ටික.



කුරුණෑගල පොල් වලට ප්‍රසිද්ධ වුනාට පොල් ගැන හාoකවිසියක්වත් දන්නෙනැති සුයිය ඉතිo ඇක seen එකේ තමයි. කොල්ල
ඉතිo instructor කෙනෙක් වෙන්නලු  ඉන්නෙ....... [ බුදු සරනයි ඉගෙන ගන්න උන්ට ] . කැහුටු ඉතිo පොඩි line එකක්
දැම්ම අපේ instructor සුයියට කොල්ල දස්සය කනේ ඇබ ගහගන්න වෙන හින්න්ද වෙන්න අති මූ පස්ස ගහන්න ඇත්තේ.
ඇයි ඉතිo ඒ තරන් sසිරියාවන්ත කටක්නේ කැහුටුට තියෙන්නෙ.


ටකරo වහලට ගල් ගැසීම සම්බන්දව ආචාර්ය උපාධියක් ලත් අපේ batch එකේ රත්ගම බූන්දි ටිකක් මැර කෙල්ලෙක් .
සීගිරිය උස්සල වෙන තැනකින් තියන්න පුලුවන් කාටද කියල කවුරු හරි ඇහුවොත්  " ඒ හලෝ මo කරන්නම් " කියල fan එකේ  අත
වදින්න අත උස්සල පැනල බාර ගන්නව හැබැයි අන්තිමට ඉතිo " ඒ හලෝ අපේ මල්ලිට බඩේ අමාරුවක් හැදිල තව මට දානේ ගෙවල්
තියනව මටනම් කරන්න වෙන්නෙ නෑ  " කියල නොකර හෙමින්  මාරු වෙලා යන්න පුලුවන් කෙල්ලෙක් තමා බූන්දි කියන්නෙ.


බෝඩිමේ ඉන්න තව එකෙක් තමයි අපේ කැකා. වැල වරකා බෑම සහ ක්‍රමානුකූලව විවිධ කාන්ඩ යටතේ ගබඩා කරතබා ගැනීමට මොහු
උපන් හපනෙකි. වැල වරකා සoරක්ශන කටයුතුවල මොහු නිරන්තරයෙන් යෙදේ.  අපේ batch එකේ ඔනෑම අයෙකුට සoරක්ශන කරන
ලද වැල වරකා ලබා ගැනීමට අවශ්‍ය වුවහොත් මුලින්ම මතක් වෙන්නෙ ඉතිo මූතමා. මූ අම්පාරෙ dial එකක්.


නුවර ඉදo ආපු පොඩි කෙල්ලො දෙන්නෙක් ඉන්නව අපි ලඟ නාරි-ජොසපින් මරු bouble එක මුන් දේන්න. lectars එකේ වුනත්
මුන් දෙන්න එකටමයි. හිනා වෙවී ඉන්නෙ ඉතo නිකන් මලක් ගහල වගේ. නාරිගෙ හිනාව ගැන කියන්නම ඕන උදේට කාපුව දවල්ට හිනා
වුනාම පේන ගානට  හිනාව මේකිගෙ. ඒ හිනාව ඉනාවක් වෙච්ච එකෙකුත් හිටිය.  මාතර අපේ රෙකා පැණි හිනාව දාගෙන නාරි පස්සෙම
ගියපු මූ ඉතිo පට්ටම පැනිය ඉතිo නoගිල එක්ක chat කරන්නත් මූ හරි ප්‍රසිද්ධයිලුනේ. කැලණියේ නoගි කෙනෙක් එක්ක ගොඩගියත්
මුගේ පැණි කමේනම් කිසිම අඩුවක් නෑ.

තoගල්ලේ නෙටොල්පිටිය පැත්තේ ලියද්දකින් ආපු උස කොල්ලෙක් ඉන්නව තොරිය කියල. E-bay එකේ  phone search කරන එකම
තමයි මුගෙ වැඩේ. කොල්ල කබඩිත් සෙල්ලම් කරනවා කියලා තමයි දැනගන්න ලැබුනේ .දැන්නම් මූ කෙල්ලෙක් පස්සෙ යනවලු අනුරාධපුර පැත්තේ ...

first year union ඉදපු අපේ පද්මෙ ගැන ඉතිo නොකියම බෑනේ.තමන්ට උරුම ආවෙනික රැගුම් කලාවක් සහිත පද්මෙ නැටුම් වලට ඉන්න
ප්‍රසිද්ධ චරිතයක් ටිකක් serious ඉන්න මූ ඉත්o රගර් වලට ලැදී. තාම තනිකඩ dial එකක් කියල තමාක් ඉයන්න කිව්වෙ.[ සල්ලි දුන්න මූ]


චීන කටු  ප්‍රතිකාර සමග තම උස පිලිබඳ වඩාත් සිතන කොට බයා වැලිගම ප්‍රදේශය නියෝජනය කරයි. මුගේ කෙල්ල මුට වඩා අගල් 5ක් විතර උස
නිසා ලබන මාසයේ චීන කටු විශේෂ ප්‍රතිකාරයක් සදහා චීනයට යන්නලු හිතන් ඉන්නේ.

මුගේ ගජ මිතුරා, රොබෝ මෑන් තමයි අපේ මන්තා.ඉවසන එක තමා මුගේ තියන එකම දුර්වල කම. පොතත් ඉතිo උගේම බෝඩිමේම තමයි
උත් මාතර බෝඩිමේ ආරන්චි මාර්ග වලින් වලින් කියන්නෙ මල් ගහ ගහ සිල්ගන්න යන පොතා කොන්ඩෙ තබ කරේ නoගි කිව්ව හින්දලු අනේ මන්ද
ඉතිo මේවනම්.


union ගිහින් මූ හෙන  busy දැන් . නාරිලතා ගමනකට හිමිකම් කියන කිරියා ඉග සුග වන වනා නැටුමට උපන් හපන්කම් දක්වයි . මුන් එක්කම ඉන්න  batch
එකේ කොටම  dial අතර දෙවෙනි තැන තමයි අපේ අක්කු.  කැටයම් කලාව පිලිබද හසල අත්දැකීම් ලත් මොහු මතර පුරවරයෙන් පැවත එන්නකි . තාම තනිකඩය කියල තමයි  ආරන්චිය නම්.

අමුතුම ජාතියේ  ජිිවියෙක් ගැන තමයි මේ කතාව . ටිකක් විතර පිස්සෙක් ,   psycho dial එකක් , සුපිරි idea තියෙන ඕන වැඩකට නෑ බෑ නොකියන
කොල්ලෙක් . විටෙක කොලුකාර act පාරවල් දෙනවා ඉතින් .  Hostel එකේ කඩිප්පුව හැදුනු එකම එකා . උබ කොහොම අමතක වෙන්නද පාලයෝ .  Hackthon කිව්වම කොහොමද ලලා
අමතක වෙන්නේ . ගම්පහ උදවිය එක්කම ඉන්න ලලා ඉතින් ටිකක් විතර කලබල කෙල්ලෙක් . යන යන හැම hackthon එකක්ම දිනන ලලාගෙ පොඩි crush එකක් ගැනත් යනවලු කතවක්.

රැවුම් කලාවේ පිකසෝ කව්ද කියල ඇහුවොත් ඉතින් අපේ ඩොක්කි තමයි. train එකේදි අහින්සක කොල්ලොන්ට රවනවලු දෙකට කැඩෙන්න.
project එක බදාගෙන stress ඉන්න උන් ඕන tතරම්. වයා උනත් එහෙමයි iඉතින්. බේරෙන්න බෑ මෙකිගෙන් දැන් නම්. කටේ තියෙන්නෙම codeigniter තමයි.

මුළු මුහුනම වැසෙන්නට විශාල ගන රැවුලක් වවා සිටින චෙකා නොහොත් "චෙස් අයියා" ලුනුගම්වෙහෙර නන්ගී ගැනම සිතමින් සිහින මවන ආදරනීය කොල්ලෙකි.
ගීත ගායනයට උපන් හපන්කම් දක්වන මන්ගියා සිතා ඉන්නේ ඌ dial එක කියාය. Science එකෙන් ගොඩ ගිය මූ තාම party දී නොමැති නිසා තම පෙම්වතිය මුනගැසීමට
හොර රහසේම art එක පැත්තේ රවුම් ගසති.
batch එකේ ඕනෑම design වැඩකදී නැතුවම බැරි කරා ඉතින් ගොඩයන්න try කරලු නිට්ටබුව පැත්තෙන්. fail වුනා කියලා ආරන්චියි ඉතින්. try කරපන් මචන් you can do it.

ඇක ගොඩ දාන්න ගිහින් is වලින් ගොඩ ගියපු මුල්ම Couple එක තමයි අපේ ටිපා එක්ක කචී. කචී මොනරාගලින් තමයි ඉතින්.
හික්කඩුව පැත්තේ ඉන්නවා කොට කෙල්ලෙක්. කොට උනාට සැර කටක් .
කැරෙකෙන කුඩු ගහන්න දක්ශ පොරක් ඉන්නවා . හැබයි ඉතින් මූ හෙන curcuit කාරයා. Robo Parts ටිකකුත් දන්නවලු . හොකී ගහනව කියන්නේ කොල්ලා වට්ටිය තමයි මූ.

මාතරින් ආව phyco dial එකක් ඉන්නවා සිටා කියලා . මන්දමෝල් කාරයෙක්. කෙල්ලෝ 6-7 කට ඇන මූ අන්තිමේට ගොඩ ගියාලු.
රගර් team එකට වතුර අදින dail එකක් ඉන්නවා අපි එක්ක. කොච්චර කිව්වත් හදන්න බෑ මූත්. නුවර පැත්තට හොට දාලලු තියෙන්නේ. බලමුකෝ හොරාට කරලා
මොකද වෙන්නේ කියල කිකෝ.
COD ගහන set එකේ ඉන්න සුපිරිම Sniper කෙනෙක් තමයි ඉතින් අපේ අජ්ජා බෝයි.
First Year Union ගියපු බිකාට නම් ඉතින් දැන් ගැලවෙන්න බැරිලු ලොරියගෙන්. Science එකේ කෙල්ලෙක් හිටියත් මූ බිකා එක්ක පට්ට seen එකකලු ඉන්නෙ.

තමන් ගැන පම්පෝරිය නම් ඉතින් අපේ චැකා තමයි. හිගනොකා මොනවද දීලා TV program එකක් කරාම මොකද මූට කරන්න පුලුවන් දෙයක් නෑලු. ලක්ශ ගානක් වියදම්
කරල පොතක් ලියවගෙන මූ දැන් ඒක මූගේ  නමින් එලිදක්වන්නලු යන්නේ.  ඉස්සරහට මහා ලොකු උත්සවයක් තියලා. . . අපරදේ බන් සල්ලි.
"පුන්චි රුවන් " විරුදාවලිය ලත් ජිලේ batch එකේ ඉන්න පුන්චිම පුන්චි බබෙක් වගේ සුමට ලාමක චරිතයක්.  Union එකේ cricket ගහලා Hockey බලපු dial එක
තමයි අපේ cකැමූ ඉතින් cricket ගහන්නෙම මේ අපේ චූටි බලන්නලු. මොකද cricket practice දවසටමලු Hockey practice තියෙන්නෙත්.  භාන්ඩාගාරික
තනතුර තිබුනට මූ හෙන හොරෙක්ලු ඉස්සර.
බෝඩිමේ ඉදගෙන තනියම ආතල් ගන්න dail එකක් තමයි ටොම්බා කියන්නේ.  කෙල්ලෙක් මුගෙන් කැමත්ත ඇහුවත් මූ නම් කවදාවත් කෙල්ලෙක්ගෙන් කැමත්ත අහයිද කියල
සැකයි. හීන් අඩියක් ගැහුවත් මූ ඒක ගහන්නෙත්  තනියම කියහන්කෝ.


තිතට මත සංවිධානයේ කදවුරු කරු වන මූ ඇහැලියගොඩ පරම්පරාවෙන් පැවතී එන්නකි.තවද පම්පෝරි කිසිවක් නොකියන මොහු  බැජ්  එකේ ඉන්න ආතල් පොරකි.කිලා නමින් හදුන්වන මොහු පතල් කැනීම් සම්බන්ධ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධාන සාමාජිකයෙකි.
මේ ළගදි  Art Faculty  එකේද පතලක් කැනීමට ගොස් තරමක් අසමත් වූ බැවින් මෙ dදවස් අල කනස්සල්ලෙන් පසු වෙයි.

කිලා පසුපස ඇදෙන කුඩා සිරුරක් ඇති චුට්ටේද මතට තිත සංවිදානයේ ප්‍රධාන සාමාජිකයෙකි.බටිති හොටක් වැනි වකුටු වූ එකක් ඇති චුට්ටේ කිලාගේ  රොකට් විද්‍යාවේ කොටස් කරුවෙකි.

කිරි බී වැඩෙන සුරතලෙක් වන ලපටි පබරාද මොවුන්ගේ ප්‍රබල සාමජිකයෙකි.
තුන් වේලටම රයිස් කන පබරා දිනය පුරාම කරනුයේ තම අලුත්ම ජංගම දුරකතනයේන් තමන්ගේ ශරීරයේ චායාරූප රැගෙන මුහුනු පොතට දමා කෙල්ලන් ෆෝම් කිරීමයි.

විජේරාමේ තියන තවත් සුපිරිම බෝඩිමක් තමයි මකුවාගේ බෝඩිම.මරු පැනියක් ඉන්නව මරුව කියලා.අනුන්ගේ කෙල්ලෝ එක්ක චැට් කර කර පීච්චං උන එකෙකුත් ඉන්නවා මතේ කියලා.

කැනා නම් නෙවෙයි ඔන්න ඕක කිව්වේ.සාලාව යුධ හමුදා කදවුරේ පිපිරුම නිසා තමගේ හක්කේ දතක් අහිමි වීම නිසා තටියා අමුතු පොරක්.ඉගෙනුමට මහත් ලැදියවක් ශක්වන මොහු උසස් පෙළ තෙවරක් කර
පුරුද්දටම රියදුරු බලපත්‍ර විභාගයද තෙවරක්ම ලියා අසමත් වූ මොහු
දැනට අත් ට්‍රක්ටර් පැදවීමට පමනක් හපනෙකි.

ජලත් තමයි ඉතිං අපිව ගොඩ දාන ඩයල් එක. නෝට් සේරම තියෙන්නේ මෙයා ලග තමයි.ඒක පර්ශවික ආදරයක් පතාගෙන තම ශරීරය කූඩුව ගැනවත් නොසිතා ආදරනීය හූනෙකුට පෙම්බැදි සුපෙම්බර බැමුණි ..............
 බකලාගෙයි උබෙයි හොර අදරේ ගැන තමයි මෙ කිව්වේ.
පබ්ලික්   වුනත් අබලික් නැති මොහු ගැන නම් නොකියම බැරිය.මුකුලි සහ ඇලී යන අහිංසක ක්ල්ලෝ දෙන්නම තම වසගයට ගෙන සිටින මොහු එක විටම කසාද දෙකම කිරීමට බලාපොරොත්තුවෙන් ඉටි.

ටොක්කි ඉතිං සිත්තා එක්ක ගොඩ තමයි.නන්දෙත් මුලින් ට්‍රියි කරාලු.නන්දේ තමයි ඉතින් අපිට ඔව්වා කිව්වේ.

තම ආදරනීය නැන්දාම්මගෙන් ලැබුනු ආහාර ගිල ඩ්දැම්ම නිසා තමාට උරුම වූ විශාල උදරයක් සහිත පබිලා මහා බඩජාරියෙකි.පාර්ට් ටයිම් විදියට කස්ටම් එකේ වැඩ වැඩ කරනවා කියලා කිව්වට මූ දන්න කස්ටම් වැඩක් නෑ.

ගෙම්බී , පානි සෙට් එකම ඉතිං ඇකම තමයි.ඩිංගිරිත් ඉතිං ඇකම තමයි.හැබැයි නෙට් බෝල් කියල එකකුත් කලා ටික දවසක්.කුප්පි දානව කියලත් ආරංචි.ඒකනම් කිව්වෙ අපේ වන්නා මල්ලිය තමයි.

මෙහාට අව්ල්ලා පොශ් උන එල්ලෙක් තමයි අපේ කැතරිනා.මාතලේ පැත්තේ තියන හද්දා ඩොටේක ඉදලා ආව මෙයා දැන් කොන්ඩේ ඉත්තෑ කූරු කරගෙන හෙනම කැටයම් හොදේ.
ධනා ගැනත් පොඩ්ඩක් කියන්න හිතුනා.අලුත් නිවුස් එකක් තියනවා එන්න කලින් ගොඩගිහිල්ලලු හිටියේ ගම්පහින්. බූට් එකකුත් කෑවලු මේ පාර.දැන් ඉතිං හැංගි හැංගි නැටුම් බෑ පුතී..
පාටි දීපං බැජ් දෙකටම..ආ පොඩ්ඩක් වැරදුනා බං බැජ් එකට හොදේ..


සොකරිටනම් ඉතිං ඇඹිලිපිටිය තනමල්විල පැත්තෙන් සම්බන්දයක් තියේලු.බකා කියන විදියට සොකරි මොකා එක්ක මොකක්දෝ කිරි හුටපටයක් තියනවලු.නංගි අක්ක කියල නෑ, නාකි ත්හරුන කියලා නෑ ගෑනු පරානයක් නම් රෙදි පරිස්සම්
කරගන්න ඕන ජරා කොලු කාරයෙක් ඉන්නවා අපිත් එක්ක.නයිසර් කියල තමයි කියන්නේ මෙයාට.උස්සන්න හරි ආසයිලු මූ.

වෙයියා, නයියා,  කැන්නා, අංකල්  සෙට් එකම ඉතිං සීන් එකේම ඉන්නේ . අංකල් ට කෙල්ලෙක් ඉදලත් මූ ඉන්නෙම කැන්නගේ පහස විදින ගමන්.කැන්නත් හරි ආසයිලු ඒකට.

අභිධාරා 13th BATCH (UCSC)

UCSC 13th BATCH  අභිධාරා....! 2017 පුංචි කතාවක් තියනවා කියන්න .හරිම ආදරෙන් කියන්න.ඔයාල අහගෙන ඉන්නවනම්  කියන්නම් ...කොහෙන්...